ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සෑම 5කින් 1ක් ප්‍රතික්ෂේප වීම ඉහල ගොස් තිබේ. මෙම තත්වය දකුණු ආසියාතික ශිෂ්‍ය වීසා අයදුම් කරන්නන් හට දැඩි බලපෑමක් සිදු කරන අතර මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවට ශිෂ්‍ය විසා අයදුම්කරන්නන් දැනගතයුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති සම්බන්ධ පළපුරුදු නීතීඥවරයෙකු වන රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Share






