සරණාගතයින් බරපතල සෞඛ්‍ය තත්ව වාර්තා කිරීම අඩු බව, නව අධ්‍යයනයක් හෙළි කරයි : නොවැ 07 කාලීන විග්‍රහය

Source: AAP
ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගතයින් වශයෙන් සහ මානුෂීය වීසා මත පැමිණි පිරිස පිළිකා සහ මානසික සෞඛ්‍ය තත්වයන් පිළිබඳව වාර්තා කිරීම අඩු මට්ටමක පවතින බව නව වාර්තාවක් පෙන්නුම් කොට තිබේ.මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share




