SKIP TO MAIN CONTENT

lockdown නිසා වික්ටෝරියානුවන්ගේ මානසික සෞඛ්‍යය දැඩිව පිරිහී ඇතැයි නව වාර්තාවක් කියයි: දෙසැ 05 කාලීන විශේෂාංගය

Pedestrians walk from Flinders St station in Melbourne (AAP).jpg

දෙසැම්බර් 05 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Sam Dover, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

දෙසැම්බර් 05 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • මෙල්බර්න් විශ්ව විද්‍යාලය නිකුත් කරන ලද නව වාර්තාවකින්, ඕස්ට්‍රේලියානුවන්ගේ යහපැවැත්ම කෙරෙහි මුල් කොවිඩ් වසංගතයේ බලපෑම් අනාවරණය කොට තිබීම
  • ඕස්ට්‍රේලියානු ආදායම් සහ රැකියා වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් වන සමීක්ෂණයකින් පෙන්නුම් කරන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න් හි වැසියන් 2020 වසරේ lockdown කිරීම් මගින් දැඩි මානසික බලපෑමකට ලක්ව ඇති බව හඳුනාගැනීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now