ඕස්ට්‍රේලියාව තුල මෙවර අවසාන විභාග සඳහා පෙනී සිටින උසස් පෙළ පාසල් සිසුන්ට ඇතිව තිබෙන ආතතිය පිළිබඳ මේ වනවිට යම් කනස්සල්ලක් මතුවෙමින් තිබේ. මොවුන්ගේ පාඩම් කටයුතු හේතුවෙන් 12 වැනි වසරේ සිසුන්ගේ නින්දට සහ යහපැවැත්මට ආතතිය ගැටලුවක්ව ඇති බවත් එය ක්‍රමයෙන් අයහපත් වන බවත් පෙනී ගොස් තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share






