ලොව ප්‍රමුඛ පෙළේ කොටස් වෙළෙඳ පොළවල් වල ඉහළ නැගීම් හේතුවෙන් ඉදිරි සිව් වසර තුළ ඔස්ට්‍රේලියාවේ Superannuation අරමුදල් සිය ඉහළම ප්‍රතිලාභ අත් විඳීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව වාර්තා වෙනවා.
Share

Published
Updated
By Ricardo Gonçalves, Madhura Seneviratne
Source: SBS
Share this with family and friends