ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් අංශය පිළිබඳ සමාලෝචනයක් මෙහෙයවීම සඳහා හිටපු ලේබර් අමාත්‍ය "Craig Emerson" පත්කොට තිබේ.මේ වනවිට සුපිරි වෙළඳසල් සිය භාණ්ඩ වල මිල ඉහල දමා ඇති බවට ඔස්ට්‍රේලියනුවන්ගෙන් එල්ල වන චෝදනා මධ්‍යයේ මෙම සමාලෝචනය සිදු වේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share






