මගේ ගැසට් එක අයින් කලා කියන්නේ ක්‍රිකට් හොරු ආරක්ෂා කරනවා කියන එක,හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් :ක්‍රීඩා විග්‍රහය

Roshan Ranasinghe - Former Minister of Sports Credit: Facebook - Roshan Ranasinghe
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




