කලු ඩොලර් බිලියන ගණනින් සුදු කරන පිරිස් වටලන්න, නව කාර්ය සාධක බලකායක් : මාර්තු 20 කාලීන විශේෂාංගය

DRUG SEIZURE SYDNEY

A supplied undated image obtained Thursday, August 20, 2020 shows $78,000 seized during a police raid on three Sydney premises. Three people are accused of being part of an illicit drug ring after police raided three Sydney premises, seizing $78,000 as well as ice worth $465,000. (AAP Image/Supplied by NSW Police) NO ARCHIVING, EDITORIAL USE ONLY Credit: NSW POLICE/PR IMAGE

මාර්තු 20 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • ඔස්ට්‍රේලියාවේ මූල්‍ය සහ දේපල වෙලඳපොල හරහා මුදල් විශුද්ධිකරණය මේ වනවිට ඉතා දැඩි ලෙස සිදු වන බවට හෙළිව තිබේ. මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ඕස්ට්‍රේලියාවේ ආයතන මගින් නව කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
  • සෑම වසරකම ඩොලර් බිලියන ගණනින් ඔස්ට්‍රේලියාව තුල මුදල් විශුද්ධිකරණය සිදු වන බව ඕස්ට්‍රේලියානු පොලිසිය විශ්වාස කරයි.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now