සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ශ්‍රී ලංකා පොලීසියේ පනත් වෙනස් වෙද්දී, අලුත් අවුරුද්දේදී "බදු" ත් ඉහලට : ශ්‍රී ලංකා පුවත් විමසුම

Credit: Facebook - Inland Revenue Department - Sri Lanka / Sri Lanka Police
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න
Share




