SKIP TO MAIN CONTENT

දැඩි ලෙස ඉහල ගිය ඕස්ට්‍රේලියානු දේපල වෙළඳපොල, යලිත් සාමාන්‍ය අතට : නොවැ 18 SBS සිංහල පුවත්

Australian property market
Australian property market Source: Getty / Getty Images

සවන්දෙන්න, අද - නොවැම්බර් 18 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - නොවැම්බර් 18 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ සරණාගතයින්ට රටින් පිටවන ලෙසට යැවූ ලිපි වැරදීමකින් සිදු වූ බවට ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පැවසුවත්, දෙපාර්තමේන්තුවෙන් ඊට විරෝධය
  • ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි රැකවරණ නිවාස පැකේජ සඳහා වන පරිපාලන ගාස්තු සීමා කිරීමට පියවර
  • දැඩි ලෙස ඉහල ගිය ඕස්ට්‍රේලියානු දේපල වෙළඳපොල යලිත් සාමාන්‍ය තත්වයට පත්වෙමින් පවතින බවට වාර්තා
  • ඔස්ට්‍රේලියාව විරැකියාවත් නැවත 3.4% දක්වා පහතට
  • ශ්‍රී ලංකාවේ ණය ගැටලු ගැන සාකච්ඡා කිරීමට චීන සංවර්ධන බැංකු දූත පිරිසක් ශ්‍රී ලංකාවට, අනාගත චීන ආයෝජන සම්බන්ධයෙනුත් සාකච්ඡා


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now