ගාසා තීරයේ මරණ 24,000 ඉක්මවද්දී ඉරාන පාකිස්ථාන යුධ උණුසුමත් දැඩි වෙයි: ලොව වටා

Pakistani activists of Muslim Talba Mahaz (MTM) hold a banner reading in Urdu 'Long Live Pakistan rally against the Iranian attack and alliance of Iran-India-Israel' during a protest against Iranian missile strikes at the Pakistani border village in Balochistan province, in Islamabad, Pakistan, 18 January 2024. Source: EPA / SOHAIL SHAHZAD/EPA/AAP Image
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




