Danuskha Gunathilaka speaks to reporters outside Downing Centre District Court, in Sydney, Thursday, September 28, 2023. Sri Lankan cricketer Danushka Gunathilaka has been acquitted of sexual assault through the act of 'stealthingÕ. (AAP Image/Miklos Bolza) NO ARCHIVING Source: AAP / MIKLOS BOLZA/AAPIMAGE
ඕස්ට්‍රේලියානු කාන්තාවක් සමග ඇගේ අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (28) දිනයේදී එම චෝදනා සඳහා වරදකරු නොවන බවට තහවුරු විය. ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය පොලිසිය මගින් මෙහෙයවූ ආකාරය පිළිබඳව , විනිසුරුවරයා පැවසූ දේ සහ ධනුෂ්ක ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පැවසූ කරුණු සම්බන්ධයෙන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 29 September 2023 12:30pm
Updated 29 September 2023 1:36pm
By Nipuna Dodangoda, Angelica Waite, Kath Landers
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියානු කාන්තාවක් සමග ඇගේ අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (28) දිනයේදී එම චෝදනා සඳහා වරදකරු නොවන බවට තහවුරු විය. ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය පොලිසිය මගින් මෙහෙයවූ ආකාරය පිළිබඳව , විනිසුරුවරයා පැවසූ දේ සහ ධනුෂ්ක ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පැවසූ කරුණු සම්බන්ධයෙන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.