AAP Source: AAPප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමෙන් autism හෝ අනෙකුත් රෝගී තත්ත්වයන් ඇතිවනවා යන මතය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන දරුවන් හට නියමිත ආකාරයෙන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට දෙමාපියන්ව දිරිගැන්වීම උදෙසා ඩොලර් මිලියන 5.5 ක පිරිවැයකින් යුත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් සමග ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
Published
Updated
By Madhura Seneviratne, Sacha Payne
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමෙන් autism හෝ අනෙකුත් රෝගී තත්ත්වයන් ඇතිවනවා යන මතය ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන දරුවන් හට නියමිත ආකාරයෙන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමට දෙමාපියන්ව දිරිගැන්වීම උදෙසා ඩොලර් මිලියන 5.5 ක පිරිවැයකින් යුත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත් සමග ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.