SKIP TO MAIN CONTENT

නිවාස කුලී වැඩි නොකිරීමට වන Greens පක්ෂයේ යෝජනා, සක්‍රීයව සලකා නොබලන බව රජය පවසයි: අගෝ 26 SBS සිංහල පුවත්

Federal Treasurer Jim Chalmers speaks to media / Key on palm of hand
Credit: AAP / Pixabay / mastersenaiper

සවන්දෙන්න, අද - අගෝස්තු 26 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - අගෝස්තු 26 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


HILIGHTS

  • ඕස්ට්‍රේලියාවේ ණය තක්සේරු කිරීමේ සහ අයකර ගැනීමේ ස්වයංක්‍රීය ක්‍රමයක් වූ Robodebt සඳහා වන රාජකීය කොමිසම ලේබර් රජය ගැනත් විමර්ශනය කල යුතු බවට විපක්ෂය පවසයි
  • වසර දෙකක් සඳහා නිවාස කුලී ඉහල දැමීම වැළක්වීමේ Greens පක්ෂයේ යෝජනා සක්‍රීයව සලකා නොබලන බව මධ්‍යම රජය පවසයි
  • වික්ටෝරියා ප්‍රාන්ත ළමුන්ට සහ පවුල් වලට නොමිලයේ ශ්වසන සායන
  • ලංකා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අගමැති වීමට විරුද්ධ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශයක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now