Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සරණාගත වීසා ඔස්සේ, වත්මන් රජය ඕස්ට්‍රේලියානු දේශසීමා අනතුරේ හෙලන බවට විපක්ෂයෙන් චෝදනා: පෙබ 17 SBS සිංහල පුවත්

QUESTION TIME

Shadow Home Affairs Minister Karen Andrews speaks during House of Representatives Question Time at Parliament House in Canberra, Tuesday, February 14, 2023. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 17 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 17 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු විරැකියා අනුපාතය ඉහල යාම අපේක්ෂා කල බව රජය පවසද්දී මධ්‍යම බැංකු ප්‍රධානියා පාර්ලිමේන්තු කමිටුවක් හමුවට
  • සරණාගත වීසා ඔස්සේ වත්මන් රජය ඕස්ට්‍රේලියානු දේශසීමා අනතුරේ හෙලන බවට විපක්ෂයෙන් චෝදනා
  • වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ඇතුලු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට අධික උණුසුමක්
  • ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරුන්ගේ නුසුදුසු හැසිරීම් ගැන පැමිණිලි ඉහලට
  • පළාත් පාලන ඡන්දයේ ඇති ගැටලු නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්නැයි නිදහස් ජනතා සන්ධානයෙන් ඉල්ලීමක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now