ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව දිගින් දිගටම මුදල් අනුපාත ඉහළ දැමීමෙන් ජනතාවට සිය ජීවන වියදම එන්න එන්නම ඉහළ යන ආර්ථිකමය වශයෙන් පීඩාකාරී තත්වයක් ඇති වටපිටාවක වුණත් මේ මුදල් අනුපාත ඉහළ නැංවීම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට වැදගත් වන්නේ කොහොමද ? දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට
ඔස්ට්‍රේලියාවේ Federation විශ්ව විද්‍යාලයේ Sustainable Living & Housing Hub හි සහ Griffith විශ්ව විද්‍යාලයේ පර්‍යේෂණ විශ්ලේෂකයෙක් මෙන්ම ආර්ථික විශේෂඥ ප්‍රභාත් මොරවකගේ බ්‍රිස්බේන් සිට SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව
Share






