ඕස්ට්‍රේලියාවේ උද්ගතව ඇති නිවාස අර්බුදය සහ කුලී නිවාස ගැටලුව හේතුවෙන් තමන් අත්විඳින තත්වය පිලිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම ඔක්තෝබර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ දේපළ වෙළඳාම් නියෝජිතවරයකු වන සුජිත් කුරේ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අරවින්ද සමරසිංහ
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ චමින්ද හේවගේ
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






