අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියානු ලේබර් රජයේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති පනත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ඡන්ද 89 කින් සම්මත වෙයි
- ලේබර් පක්ෂය ගල් අඟුරු සහ ගෑස් ව්‍යාපෘති අලුතින් විවෘත කිරීම නැවැත්වීම සඳහා තම පක්ෂය දිගටම සටන් කරන බව ග්‍රීන්ස් නායක Adam Bandt පවසයි
- Monkeypox වෛරසය සඳහා තුන්වන පරම්පරාවේ එන්නත් 450,000ක් ඔස්ට්‍රේලියාවට
- ශ්‍රී ලංකා අන්තර්කාලීන අයවැය සැප්තැම්බර් පළමු සතියේදී පාර්ලිමේන්තුවට





