දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
ජීවන වියදම් ගැටලුවේදී රජය ප්‍රධාන කරුණු ගැන අවධානයක් යොමු නොකරන බවට විපක්ෂයෙන් චෝදනා: SBS සිංහල පුවත් ජන 22

Angus Taylor Source: SBS
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 22 වන සඳුදා SBS සිංහල News Flash
Share




