සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින තවත් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් නිදහස් කළ හැකි තවත් මහාධිකරණ නඩුවකට ඕස්ට්‍රේලියානු රජය සූදානම් වෙමින් සිටී. මේ හේතුවෙන් සංක්‍රමණ රැඳවුම් සම්බන්ධයෙන් වන මාතෘකාව ඔස්ට්‍රේලියානු දේශපාලනයේ මේ සතියේ ආධිපත්‍යය දැරීම සිදු කරනු ඇති බවටත් අනාවැකි පල වේ. A-S-F 17 ලෙස නම් කල ඉරාන ජාතිකයෙකු ගොනු කල නඩුවක් ලබන මාසයේදී මහාධිකරණය හමුවට ගෙන ඒමට ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share






