SKIP TO MAIN CONTENT

අබාධ සහිත පිරිස පිටුවහල් කිරීමෙන් මුදවන, Greens පක්ෂ පනත ළඟදීම පාර්ලිමේන්තුවට : අගෝ 14 කාලීන විශේෂාංගය

visa
Source: SBS / SBS News

විවිධ ආබාධ සහිත සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන්ගේ ආබාධිතභාවය හේතුවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා Greens පක්ෂයේ ප්‍රවේශය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විග්‍රහයට

Published

By Nipuna Dodangoda, Soofia Tariq, Finn McHugh

Source: SBS

Skip to podcast episode content

විවිධ ආබාධ සහිත සංක්‍රමණිකයන්ට ඕස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප කිරීම හෝ ඔවුන්ගේ ආබාධිතභාවය හේතුවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා Greens පක්ෂයේ ප්‍රවේශය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විග්‍රහයට

HIGHLIGHTS

  • ඕස්ට්‍රේලියාවේ සිටින විවිධ අබාධ සහිත පුද්ගලයින් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමෙන් මුදවා ඕස්ට්‍රේලියාවේ වීසා ලබාදීමට කටයුතු කරන ලෙසට වන පනත් කෙටුම්පතක් Greens පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම
  • මේ වනවිට පවතින සංක්‍රමණ පනත මගින් ආබාධ සහිත පුද්ගලයින් සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සිදු නොකරන අතර මේ හේතුවෙන් ඔවුනට ඕස්ට්‍රේලියාවේ වීසා ලබාගැනීම සීමා වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now