ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
" මවුබිමෙන් පුවත් " ජූලි 11 : පොලිස්පතිවරයකු නැතිකම ලංකා පොලිසියටම නිගාවක්, මහාචාර්ය GL පීරිස්ගෙන් රජයට චෝදනා

G.L. Peiris speaks during a press conference / SL Police Crest Credit: Ishara S.KODIKARA/AFP via Getty Images / Sri Lanka Police
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




