ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
කලින් ක්‍රීඩා ඇමතිට පාර්ලිමේන්තුවේ කතාකාලය දෙන්න අලුත් ක්‍රීඩා ඇමති හරීන් ඉදිරියට එයි :මවුබිමෙන් පුවත් දෙසැ 5

Harin Fernando - Minister of Sports and Youth Affairs / Roshan Ranasinghe - Former Minister of Sports Credit: Facebook - Harin Fernando / Roshan Ranasinghe
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




