ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
ජනාධිපති මාව frame කළා, නයා දෂ්ට කරන්නේ වංචා හෙළි කරපු මටයි හිටපු ක්‍රීඩා ඇමති කියයි :මවුබිමෙන් පුවත් නොවැ 28

Roshan Ranasinghe - Former Minister of Sports - Sri Lanka Credit: Facebook - Roshan Ranasinghe
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




