SKIP TO MAIN CONTENT

Voice මතවිමසුම ගැන කල ප්‍රචාරණ කටයුතු හරිම දුර්වලයි, රජය ඕනෑකමින් කලාද කියලත් හිතෙනවා : 'විනිවිද' මත විමසුම

01.jpg
Dr. Senaka Perera - VIC / Dr. Cecil Fonseka - NSW / Lalanka Amarasiri - ACT / Ruwan Perera - QLD Credit: SBS

ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්, ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත් වූ Voice to Parliament referendum හෙවත් "පාර්ලිමේන්තුවට හඬක්" ජනමත විචාරණයේ ප්‍රතිපල පිලිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම ඔක්තෝබර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ස්වදේශික ඕස්ට්‍රේලියානුවන්, ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා ඔක්තෝබර් මස 14 වැනිදා පැවැත් වූ Voice to Parliament referendum හෙවත් "පාර්ලිමේන්තුවට හඬක්" ජනමත විචාරණයේ ප්‍රතිපල පිලිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම ඔක්තෝබර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්

SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ආචාර්ය සේනක පෙරේරා
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආචාර්ය සිසිල් ෆොන්සේකා
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ ලලන්ක අමරසිරි
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රුවන් පෙරේරා

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now