SKIP TO MAIN CONTENT

අපි ප්‍රතිචක්‍රීකරන බඳුනට දමන භාණ්ඩ වල තිබෙන "අංක" වල ඇත්ත කතාව මෙන්න

Nipuni Plastic Re.jpg
Nipuni Perera, PhD candidate at school of Life and environmental science, Deakin University & Environmentalist Credit: Pexels - mali maeder / cityofsydney

ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් හඳුනා ගන්නේ කෙසේද සහ ප්ලාස්ටික් බඳුන් වල තිබෙන, "ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරණ සංකේත" සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් හඳුනා ගන්නේ කෙසේද සහ ප්ලාස්ටික් බඳුන් වල තිබෙන, "ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරණ සංකේත" සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි Deakin විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක සහ පරිසරවේදිනියක වන නිපුණි පෙරේරා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now