ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
සල්ලිකාරයෝ බදු නොගෙවන නිසා පොඩි මිනිහා හැමදාම තැලෙනවා, VAT බදු ගැන පාඨලී කියයි : මවුබිමෙන් පුවත් දෙසැ 19

Patali Champika Ranawaka - Member of the Parliament of Sri Lanka Credit: Facebook - Patali Champika Ranawaka
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




