SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
ලෝක කුසලානයට සුදුසු කණ්ඩායමක් තේරීම් කමිටුව තෝරලා තිබෙනවා, ක්‍රීඩා ඇමති කියයි : SBS සිංහල ක්‍රීඩා විග්‍රහය

Roshan Ranasinghe - Minister of Sports and Youth Affairs of Sri Lanka Credit: Facebook
මේ සතියේ ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රවල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share