SKIP TO MAIN CONTENT

"පාර්ලිමේන්තුවට ආදිවාසී හඩක්" දෙන "Yes" ව්‍යාපාරය, අද සිට දියත් කෙරේ : පෙබ 23 SBS සිංහල පුවත්

Voice to Parliament - Parliament House and Aboriginal Flag
Australian Parliament House is seen through an Aboriginal flag in Canberra, Tuesday, September 5, 2017. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 23 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 23 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව තම රජයේ ප්‍රමුඛතාවය බවට ඕස්ට්‍රේලියානු අගමැති Albanese ගෙන් ප්‍රකාශයක්
  • ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්ති ගැටලුකාරී සහ පසුගාමී බවට ස්වදේශ කටයුතු ඇමතිනිය කියයි
  • "පාර්ලිමේන්තුවට ආදිවාසී හඩක්" දෙන "Yes" ව්‍යාපාරය අද සිට දියත් කෙරේ
  • එදිරිවාදිකම් අමතක කොට ශ්‍රී ලංකාව ගොඩනගන්න එක් වන්නැයි ජනපති රනිල්ගෙන් සියල්ලන්ට ඇරයුම්
  • ඇමරිකාවේ අනතුරු ඇඟවීමෙන් පසු, චීනය රුසියාව සමග ආරක්ෂක සාකච්චා පැවැත්වීමට සුදානමින්
  • ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now