ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
මවුබිමෙන් පුවත් සැප් 29: IMF දෙවෙනි ණය ප්‍රමාදය ගැන බිය විය යුතු නැහැ , මුදල් රාජ්‍ය ඇමති සියඹලාපිටිය කියයි

IMF Headquarters in Washington DC / Ranjith Siyambalapitiya - Minister of Finance of Sri Lanka Credit: Facebook / AAP
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




