Solar panels are seen on the rooftops of houses in The Ponds, north west of Sydney, Tuesday, October 17, 2017. Source: AAP Image/Dan Himbrechtsනිවෙස් සදහා සුර්ය බලශක්ති පද්ධතීන් සවි කිරීම ඕස්ට්‍රේලියාවේ ගෙවී ගිය වසර කීපය තුල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දී තිබේ. ඔබේ නිවසෙත් සුර්ය බලශක්ති පද්ධතීන් සවි කර ඇත්නම් සහ සවිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහිදී අවධානය යොමු කල යුතු කාරණා පිලිබදව මෙල්බර්න් නුවර RMIT විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ආචාර්ය ලසන්ත මීගහපොල (Lecturer - Electronics/Computer - School of Engineering - RMIT University ) සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.
නිවෙස් සදහා සුර්ය බලශක්ති පද්ධතීන් සවි කිරීම ඕස්ට්‍රේලියාවේ ගෙවී ගිය වසර කීපය තුල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දී තිබේ. ඔබේ නිවසෙත් සුර්ය බලශක්ති පද්ධතීන් සවි කර ඇත්නම් සහ සවිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහිදී අවධානය යොමු කල යුතු කාරණා පිලිබදව මෙල්බර්න් නුවර RMIT විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ආචාර්ය ලසන්ත මීගහපොල (Lecturer - Electronics/Computer - School of Engineering - RMIT University ) සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.