SKIP TO MAIN CONTENT

අන්තර්ජාලය සහ පරිගණක ආශ්‍රිත අපරාධ (Cyber Crimes ) පිළිබද අප දැන ගත යුතු වැදගත් කරුණු .

Flickr
Flickr Source: Flickr

අන්තර්ජාලය සහ පරිගණක භාවිතය අප එදිනෙදා ජීවිතයේදී දැන් සාමාන්‍ය කාරණයක් බවට පත් වී ඇති අතර ඒ ආශ්‍රිත අපරාධද (Cyber Crimes ) සැලකිය යුතු ලෙස පසුගිය දශක කීපය තුල ඉහල ගොස් තිබේ.අන්තර්ජාලය, පරිගණක, Smart Phones සහ Tablet භාවිතයේදී ආරක්ෂාවීමට අප අනුගමනය කල යුතු කරුණු පිලිබදව පරිගණක ඉංජිනේරු තිලාන් හපුආරච්චි මහතා සමග SBS සිංහල වැඩටහන කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

අන්තර්ජාලය සහ පරිගණක භාවිතය අප එදිනෙදා ජීවිතයේදී දැන් සාමාන්‍ය කාරණයක් බවට පත් වී ඇති අතර ඒ ආශ්‍රිත අපරාධද (Cyber Crimes ) සැලකිය යුතු ලෙස පසුගිය දශක කීපය තුල ඉහල ගොස් තිබේ.අන්තර්ජාලය, පරිගණක, Smart Phones සහ Tablet භාවිතයේදී ආරක්ෂාවීමට අප අනුගමනය කල යුතු කරුණු පිලිබදව පරිගණක ඉංජිනේරු තිලාන් හපුආරච්චි මහතා සමග SBS සිංහල වැඩටහන කල කතා බහක්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now