SKIP TO MAIN CONTENT

මේ දවස්වල ඕස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු අඟවන legionnaires රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි

Dr Thiushara.jpg
Dr Thushara Gunawardene - Geriatrician - NSW Credit: Pexels - Pavel Danilyuk

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් නව අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙන ජලය මගින් පැතිරෙන legionnaires රෝගය යනු කුමක්ද සහ එය රෝගය හඳුනා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් නව අනතුරු ඇඟවීමක් නිකුත් කොට තිබෙන ජලය මගින් පැතිරෙන legionnaires රෝගය යනු කුමක්ද සහ එය රෝගය හඳුනා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ "වයස්ගත සත්කාර පිලිබඳ විශේෂඥ" වෛද්‍ය තුෂාර ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now