ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
මේ පාර එන්නේ ක්‍රිකට් වෙනස් කරල බ්‍රෑන්ඩ් එකක් හදන්න, අතුරු කමිටු සභාපති අර්ජුන කියයි :මවුබිමෙන් පුවත් නොවැ 7

Former Sri Lankan Cricket captain Arjuna Ranatunga Credit: Facebook
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




