Intel awards winners Source: Intel awards winnersපසුගියදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවති 2017 ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයේදී නාරම්මල මයුරපාද ජාතික පාසලේ විශ්වජිත් ගංගොඩවිල ශිෂ්‍යා විශේෂ සම්මානයකුත්, දෙහිවල S ද S ජයසිංහ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ සංකල්ප පෙරේරා සහ ෂෙහාන් කවිෂ්ක ඉදිරිපත් කර තිබු ව්‍යාපෘතිය විශිෂ්ඨ සම්මානයක් සහ විශේෂ සම්මානයක් හිමි කරගන්නට සමත් විය. මේ පිලිබදව එම සිසුන් තිදෙනා සමගත්, ශ්‍රී ලංකා විද්‍යා පදනමේ අතිරේක අධ්‍යක්ෂ (ආවරණ ) ජනක කරුණාසේන මහතා සමගිනුත්, S ද S ජයසිංහ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ සිසුන් තිදෙනාට මේ සදහා මග පෙන්වූ ගයනි සමරසිංහ ගුරුතුමිය සමගිනුත් SBS සිංහල වැඩසටහන කල කතා බහක්
පසුගියදා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවති 2017 ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා සහ ඉංජිනේරු ප්‍රදර්ශනයේදී නාරම්මල මයුරපාද ජාතික පාසලේ විශ්වජිත් ගංගොඩවිල ශිෂ්‍යා විශේෂ සම්මානයකුත්, දෙහිවල S ද S ජයසිංහ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ සංකල්ප පෙරේරා සහ ෂෙහාන් කවිෂ්ක ඉදිරිපත් කර තිබු ව්‍යාපෘතිය විශිෂ්ඨ සම්මානයක් සහ විශේෂ සම්මානයක් හිමි කරගන්නට සමත් විය. මේ පිලිබදව එම සිසුන් තිදෙනා සමගත්, ශ්‍රී ලංකා විද්‍යා පදනමේ අතිරේක අධ්‍යක්ෂ (ආවරණ ) ජනක කරුණාසේන මහතා සමගිනුත්, S ද S ජයසිංහ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ සිසුන් තිදෙනාට මේ සදහා මග පෙන්වූ ගයනි සමරසිංහ ගුරුතුමිය සමගිනුත් SBS සිංහල වැඩසටහන කල කතා බහක්