SKIP TO MAIN CONTENT

කිසිම රැකියා පළපුරුද්දක් නැති උපාධිධාරීන් 2024 දී ඕස්ට්‍රේලියාවේ පළමු රැකියාව සොයාගන්නේ මෙහෙමයි

Pan Perera.jpg
Pan Perera - Professional career coach and consultant - Melbourne Credit: SBS Sinhala / Pexels - Tima Miroshnichenko

ඕස්ට්‍රේලියාවේ පවතින තරඟකාරී සංක්‍රමණික තත්වය මත තාවකාලික වීසා හිමියන් සහ නව උපාධිධාරින් 2024 වසරේදී කිසිදු රැකියා පළපුරුද්දක් නොමැතිව නව රැකියාවක් සොයාගැනීම සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පවතින තරඟකාරී සංක්‍රමණික තත්වය මත තාවකාලික වීසා හිමියන් සහ නව උපාධිධාරින් 2024 වසරේදී කිසිදු රැකියා පළපුරුද්දක් නොමැතිව නව රැකියාවක් සොයාගැනීම සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන Pan Perera සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now