සිඩ්නි Rouse Hill හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ළමුන්ව අලුත්ම ගොදුර කරගත්, "ඉන්ෆ්ලුවෙන්සා" වෛරසයෙන් ඔබේ දරුවා රැකගැනීමට උපදෙස්

Paediatrician Dr. Chandima de Alwis - Sydney (Rouse Hill) - NSW Credit: MART PRODUCTION
ඕස්ට්‍රේලියාවේ මේ වන විට ළමුන්ට දැඩි බලපෑමක් එල්ල කරන "ඉන්ෆ්ලුවෙන්සා" වෛරස් තත්වයෙන් ඔවුන්ව ආරක්ෂා කරගැනීමට දෙමාපියන් වශයෙන් දැන සිටිය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share




