SKIP TO MAIN CONTENT

ඉහල යන විදුලි සහ ගෑස් මිල ගැන සාකච්චා කිරීමට, භාණ්ඩාගාරික Jim ප්‍රාන්ත නායකයින් හමුවේ: පෙබ 10 SBS සිංහල පුවත්

JIM CHALMERS PRESSER
Treasurer Jim Chalmers at a press conference at Parliament House in Canberra, Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 10 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 10 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලිබරල් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය Alan Tudge ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි
  • ඕස්ට්‍රේලියාවේ ඉහල යන විදුලි, ගෑස් සහ නිවාස මිල ගැන සාකච්චා කිරීමට භාණ්ඩාගාරික Jim Chalmers ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් හමුවේ
  • දැරිය හැකි නිවාස ඉහල දැමීමේ සැලසුම් සහ අරමුදල් ඔස්සේ පළමු වසර පහ තුල ඕස්ට්‍රේලියානුවන්ට දැරිය හැකි නිවාස 20,000 ක්
  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතෙක් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් පමණක් සිදු කරන ලෙස ජනපතිගෙන් භාණ්ඩාගාරයට උපදෙස්
  • තුර්කියේ හටගත් රිච්ටර් මාපක 7.8 ක භූ කම්පනයෙන් මියගිය පිරිස 20,000ට අසන්න වේ

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now