SKIP TO MAIN CONTENT

විරැකියා අනුපාතය 3.5% ක පැවතීම ගැන ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සතුටින් : ජන 20 SBS සිංහල පුවත්

JIM CHALMERS
Australian Treasurer Jim Chalmers Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 20 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 20 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • චීන අත්අඩංගුවේ සිටින ඕස්ට්‍රේලියානුවන් ගැන අඛණ්ඩව සොයා බලන බවට ඕස්ට්‍රේලියනු රජයෙන් ස්ථිර ප්‍රකාශයක්
  • Hate crimes ලෙස හැඳින්වෙන, පුද්ගලයින්ට එල්ල වන ද්වේශසහගත ප්‍රහාර වැලැක්වීමට නිව් සවුත් වේල්ස් පොලිසියෙන් විශේෂ අධ්‍යාපන ව්‍යාපාරයක්
  • ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.5% ක පැවතීම ගැන ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සතුටින්
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් මුදල් ඉල්ලයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now