SKIP TO MAIN CONTENT

"උතුරු කොරියාවේ තර්ජන වලින් බියට පත් වන්නේ නැහැ" - ඕස්ට්‍රේලියානු රජය පවසයි.

Turnbull government hits back at North Korea threat
Source: AAP

උතුරු කොරියාවේ තර්ජන වලින් බියට පත් නොවන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා. උතුරු කොරියාව ප්‍රකෝප වන අයුරින් තර්ජන කරමින් ඇමරිකා එක්සත් ජනපදය ගෙන යන ක්‍රියා පිළිවෙතට සහාය දැක්වීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය උතුරු කොරියාව විසින් විවේචනය කර තිබේ. ඇමරිකාව විසින් උතුරු කොරියාවට එරෙහිව ක්‍රියාත්මක කරන ආර්ථික සම්බාධක, යුධමය වශයෙන් එල්ල කරන පීඩනය සහ රාජතාන්ත්‍රික කරනා වලදී එල්ල කරන පීඩනය සදහා ඔස්ට්‍රේලියාව දිගින් දිගටම සහාය දක්වන්නේ නම් උතුරු කොරියාවෙන් ඕස්ට්‍රේලියාවට එල්ල වන තර්ජනය වලක්වා ලිය නොහැකි බව උතුරු කොරියානු රජය සදහන් කර තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

උතුරු කොරියාවේ තර්ජන වලින් බියට පත් නොවන බව ඕස්ට්‍රේලියානු රජය පවසනවා. උතුරු කොරියාව ප්‍රකෝප වන අයුරින් තර්ජන කරමින් ඇමරිකා එක්සත් ජනපදය ගෙන යන ක්‍රියා පිළිවෙතට සහාය දැක්වීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය උතුරු කොරියාව විසින් විවේචනය කර තිබේ. ඇමරිකාව විසින් උතුරු කොරියාවට එරෙහිව ක්‍රියාත්මක කරන ආර්ථික සම්බාධක, යුධමය වශයෙන් එල්ල කරන පීඩනය සහ රාජතාන්ත්‍රික කරනා වලදී එල්ල කරන පීඩනය සදහා ඔස්ට්‍රේලියාව දිගින් දිගටම සහාය දක්වන්නේ නම් උතුරු කොරියාවෙන් ඕස්ට්‍රේලියාවට එල්ල වන තර්ජනය වලක්වා ලිය නොහැකි බව උතුරු කොරියානු රජය සදහන් කර තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now