Group Of School Students Wearing Uniform Running Out Of School Buildings Towards Camera At The End Of Class Source: SBSඔස්ට්‍රේලියාව තුල දරුවන්ට සහ තම පවුල් තත්වයන්ට ගැලපෙන පාසල් පද්ධතියක් සොයා ගැනීමේදී දෙමාපියන් හට විකල්ප රැසක් පවතී. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන් වාසනාවන්ත වන අතර මෙම තත්වය විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට අදාළ වේ.කෙසේ නමුත් විශිෂ්ට අධ්‍යාපන අවස්ථා සමග "අංශ තුනක්" හරහා නිවැරදි පාසල තෝරාගැනීම දෙමාපියන්ට අපහසු තීරණයක් විය හැකි හෙයින් එවැනි නීතිමය ක්‍රියාවලියකදී අපේක්ෂා කළ හැකි දේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
Published
By Nipuna Dodangoda, Melissa Compagnoni
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔස්ට්‍රේලියාව තුල දරුවන්ට සහ තම පවුල් තත්වයන්ට ගැලපෙන පාසල් පද්ධතියක් සොයා ගැනීමේදී දෙමාපියන් හට විකල්ප රැසක් පවතී. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවන් වාසනාවන්ත වන අතර මෙම තත්වය විශේෂයෙන් නාගරික ප්‍රදේශවලට අදාළ වේ.කෙසේ නමුත් විශිෂ්ට අධ්‍යාපන අවස්ථා සමග "අංශ තුනක්" හරහා නිවැරදි පාසල තෝරාගැනීම දෙමාපියන්ට අපහසු තීරණයක් විය හැකි හෙයින් එවැනි නීතිමය ක්‍රියාවලියකදී අපේක්ෂා කළ හැකි දේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.