SKIP TO MAIN CONTENT

මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත‍්‍රිම අතක් මොරටු සරසවියෙන් එළි දකියි.

Lankadeepa
Lankadeepa Source: Lankadeepa

මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත‍්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ පශ්චාත් උපාධි අපේක්ෂක චාමික පෙරේරා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම ඔස්සේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලිංග නිසල්, ජනක සුබෝධ සහ ඉසුරු රුහුණගේ යන සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.ඒ පිළිබඳ SBS සිංහල වැඩසටහන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න මහතා සමග සිදු කළ සාකච්ඡාව.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත‍්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ පශ්චාත් උපාධි අපේක්ෂක චාමික පෙරේරා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම ඔස්සේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ අවසන් වසරේ ඉගෙනුම ලබන කාලිංග නිසල්, ජනක සුබෝධ සහ ඉසුරු රුහුණගේ යන සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.ඒ පිළිබඳ SBS සිංහල වැඩසටහන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න මහතා සමග සිදු කළ සාකච්ඡාව.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now