ගාසා තීරයේ මරණ සංක්‍යාව 21,000 පනිද්දී, ඇමරිකානු රාජ්‍ය ලේකම් හදිසියේ මෙක්සිකෝවේ සංචාරයක : ලොව වටා

Credit: AAP
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share