SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ අප්‍රිකානු තරුණ කල්ලි වල අපරාධ මඩින්න ප්‍රාන්ත රජය ගත්ත අලුත්ම පියවර මෙන්න.

Victoria Police have met with members of the Australian African community to formalise the taskforce to curb crime.
Source: SBS

වික්ටෝරියානු ප්‍රාන්තයේ අප්‍රිකානු තරුණ කල්ලි විසින් ක්‍රියාත්මක කරන අපරාධ මැඩ පැවැත්වීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රාන්තයේ වෙසෙන අප්‍රිකානු ප්‍රජා කණ්ඩායම් සමග එක්ව ශ්‍රම බලකායක් පසුගිය සතියේ පිහිටවනු ලැබීය. මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙසෙන අප්‍රිකානු ප්‍රජා කණ්ඩායම් මේ අර්බුදය විසඳන්නේ කෙලෙස දැයි සඳහන් උපාය මාර්ග සහිත වාර්තාවක් මේ සතියේදී වික්ටෝරියානු පොලීසියට බාර දීමට ද නියමිතය.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියානු ප්‍රාන්තයේ අප්‍රිකානු තරුණ කල්ලි විසින් ක්‍රියාත්මක කරන අපරාධ මැඩ පැවැත්වීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රාන්තයේ වෙසෙන අප්‍රිකානු ප්‍රජා කණ්ඩායම් සමග එක්ව ශ්‍රම බලකායක් පසුගිය සතියේ පිහිටවනු ලැබීය. මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ වෙසෙන අප්‍රිකානු ප්‍රජා කණ්ඩායම් මේ අර්බුදය විසඳන්නේ කෙලෙස දැයි සඳහන් උපාය මාර්ග සහිත වාර්තාවක් මේ සතියේදී වික්ටෝරියානු පොලීසියට බාර දීමට ද නියමිතය.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now