රියදුරු බලපත් ගත හැකි වයස 17 දක්වා අඩු කරන බවට වික්ටෝරියානු විපක්‍ෂයෙන් පොරොන්දුවක් : නොවැ 25 SBS සිංහල පුවත්

Girl standing in fron of car with L plates

Source: Getty / Getty Images/davidf

සවන්දෙන්න, අද - නොවැම්බර් 25 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියානුවන්ට රියදුරු බලපත්‍රය ලබාගත හැකි වයස් සීමාව අවුරුදු 17 දක්වා අඩු කිරීමට විපක්ෂයෙන් පොරොන්දුවක්
  • නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වල කොවිඩ් ආසාදිතයින්ගේ අඩු වීමක්
  • බහු සේවා යෝජක කේවල් කිරීම ඔස්සේ, ශ්‍රම බලකා කාන්තාවන් සඳහා වන ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු කරන බවට සොයාගැනේ
  • ඉහල යන ජීවන වියදම නොසලකා අද පමණක්, ඕස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 6.2 ක් වැය කරන බවට අනාවැකි
  • ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩ 78ක ආනයන තහනම ඊයේ සිට ඉවතට

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now