SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: නායකත්වයට එල්ලවූ අභියෝගය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ඉල්ලා අස්වෙයි

Victorian Premier Jacinta Allan announced her resignation on Tuesday morning.
Victorian Premier Jacinta Allan announced her resignation on Tuesday morning. Credit: AAP / James Ross

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 28 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 28 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් ඉල්ලා අස්වෙයි
  • ඉන්ධන සැපයුම් ආරක්ෂාවට ඔස්ට්‍රේලියා සිංගප්පූරු නව ගිවිසුමක්
  • AusAlert රටපුරා පළමු පරීක්ෂණය සාර්ථකය බව ෆෙඩරල් රජය පවසයි
  • ඇමෙරිකාව සමග සෘජු සාකච්ඡා නැහැ - ඉරානයෙන් ප්‍රකාශයක්
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඔස්ට්‍රේලියාව පෙරමුණට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now