වික්ටෝරියා ප්‍රාන්ත බස් රථවල ආසන පටි අනිවාර්ය කිරීමට, ප්‍රාන්ත රජයේ අවධානය : මැයි 19 SBS සිංහල පුවත්

Melbourne CBD

Credit: The Age

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මැයි 19 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • G7 සමුලුවට සහභාගී වීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා, අගමැති ඇල්බනිසී ජපානයට
  • වහාම ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියානු දැව ආනයනය නැවත ඇරඹීමට චීනයෙන් පියවර
  • සංක්‍රමණික ප්‍රජාවට සුබසාධන ප්‍රතිලාභ ලබාදීමේ කාලය මාස 6 දක්වා අඩු කරන්නැයි ඉල්ලීම්
  • වික්ටෝරියා ප්‍රාන්තයේ බස් රථවල ආසන පටි අනිවාර්ය කිරීම ගැන ප්‍රාන්ත රජයේ අවධානය
  • ශ්‍රී ලංකාවේ කුරිරු LTTE ත්‍රස්තවාදය අවසන් කොට, ඊයේ දිනයට වසර 14ක් සපිරේ

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now