AAP Source: AAPසෑම මසකම අවසාන අඟහරුවාදාම SBS සිංහල සේවය ගෙන එන "විනිවිද " මාසික සමාජ කතිකාව තුලින් මෙම අගෝස්තුමස අවධානයට ලක් කරන්නේ මෑතකදී එලි දැක්වුණු වාර්තාවකට අනුව ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව හා ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවේ ආකල්ප පිළිබඳවයි. කතා බහට එක් වුනා, මහාචාර්ය ජේ වීරවර්දන, ආචාර්ය සිරි ගමගේ, කථිකාචාර්ය අමාලි වීරසිංහ, අමිල, උපමාලි, නිරෝෂා හා සන්ද්‍යා ලියනගේ
සෑම මසකම අවසාන අඟහරුවාදාම SBS සිංහල සේවය ගෙන එන "විනිවිද " මාසික සමාජ කතිකාව තුලින් මෙම අගෝස්තුමස අවධානයට ලක් කරන්නේ මෑතකදී එලි දැක්වුණු වාර්තාවකට අනුව ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව හා ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවේ ආකල්ප පිළිබඳවයි. කතා බහට එක් වුනා, මහාචාර්ය ජේ වීරවර්දන, ආචාර්ය සිරි ගමගේ, කථිකාචාර්ය අමාලි වීරසිංහ, අමිල, උපමාලි, නිරෝෂා හා සන්ද්‍යා ලියනගේ