SKIP TO MAIN CONTENT

SBS සිංහල මාසික සමාජ කතිකාව "විනිවිද " : ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම.

Same Sex Marriage
Source: SBS

සෑම මසකම අවසාන අඟහරුවාදාම SBS සිංහල සේවය ගෙන එන "විනිවිද " මාසික සමාජ කතිකාව තුලින් මෙවර අවධානයට ලක් කරන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාව තුළ වඩාත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වන සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳව හා ඒ පිළිබඳ ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවේ ආකල්ප පිළිබඳවයි. නීතිඥ සහ සමලිංගික පුදගලයින් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය විසාකේශ චන්ද්‍රසේකරම්, මනෝ වෛද්‍ය නිලංග ගමගේ, ඉවාන් පෙරේරා, නිරෝෂා පටබැඳිගේ, ජෙහාන් කුරුප්පු සමග ලකී කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් මෙවර විනිවිදට අදහස් දැක්වීමෙන් දායක විය.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

සෑම මසකම අවසාන අඟහරුවාදාම SBS සිංහල සේවය ගෙන එන "විනිවිද " මාසික සමාජ කතිකාව තුලින් මෙවර අවධානයට ලක් කරන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාව තුළ වඩාත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වන සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳව හා ඒ පිළිබඳ ඔස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවේ ආකල්ප පිළිබඳවයි. නීතිඥ සහ සමලිංගික පුදගලයින් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය විසාකේශ චන්ද්‍රසේකරම්, මනෝ වෛද්‍ය නිලංග ගමගේ, ඉවාන් පෙරේරා, නිරෝෂා පටබැඳිගේ, ජෙහාන් කුරුප්පු සමග ලකී කොඩිතුවක්කු යන මහත්ම මහත්මීන් මෙවර විනිවිදට අදහස් දැක්වීමෙන් දායක විය.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now