ඔස්ට්‍රේලියානු මැතිවරණ නිලධාරීන් ඔක්තෝබර් 14 වනදා පැවැත්වෙන Voice to Parliament ජනමත විචාරණය සඳහා ඡන්දය දීමේ මූලික නීති විස්තර කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share

Published
By Madhura Seneviratne, Deborah Groarke
Source: SBS
Share this with family and friends



